Grab this

Tuesday, October 11, 2011

karunika Illeemak ha samawa illeemak

hoow hoow baninna nam epa.............! mata kalekin blog ekak liyanna beri une mata thakshanika getaluwak athiwela thiyena nisa.

ada mama me post eka liyanneth wenada mata huru purudu widiyata nemey.wenada sinhalen liyana mama ada singlish walin liyanne mama me post eka dann apu thena sinhala unicode eka thiya sinhala font ekak wath nehe....!

onna ehenam mage karunika  illeema.........


den oya gollo balawi mama title eka widiyata dala thiyena "karunika  Illeemak  ha samawa illeemak"kiyana eka gena. atthatama mata illeemak oya gollan gen illanna thiyenawa. eka thamay mama mage getaluwa visanda gannakam oyagolla mage blog ekath ekka rendila inna kiyana eka.

menna magen samawa illeema......

mama mage pataka mithurangen samawa illanawa oyagollan digatama rendee siti mage blog eken mata thawath tika kalak yanakam oya gollanta aluth deyak idiri path karanna beri weema gena.

onna mama yannay hadanne...........api giya..........

api langadeema hamu wemu...........
see u soon...........

Saturday, September 3, 2011

ඔබ දන්නවද..........

මම අද ආවේ පොඩි උදවිවක් ඉල්ලන්න.දන්න කෙ‍ෙනක් ඉන්වනම් මට උදව් කරන්න.


මේක මගේ Computer එකේ Mother board එකේ ප්‍රශ්නයක්.මම මුලින්ම කියන්නම් මගේ Mother board එක ගැන.ඒක P5KPL –AM SE ATX වර්ගයේ ASUS Mother board එකක්.එකේ Power Connectors හැටියට 24-pin EATXPWR හා 4-pin ATX12V වශයෙන් Power Connectors දෙකක් තියෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ 4-pin ATX12V Power Connector එක ගැන.

Saturday, August 27, 2011

පරිගණක ක්රීඩාවේ ඉතිහාසය



ඔන්න මම අද අරගෙන ආවේ පරිගණක ක්රීඩාවට කැමති,ඒ ගැන උනන්දු අයට වැදගත් විස්තර ටිකක්. මම අද කියන්න යන්නේ පරිගණක ක්රීඩාවේ ඉතිහාසය ගැන. මම පසුගිය ලිපියෙන් කිව්වේ ලෝකයේ ප්රථම පරිගණක ක‌රීඩාව ගැන.ඒක කියෙව්වේ නැතැනම් මෙතනින් ගිහින් කියවලම ඉන්නකෝ.


ඔන්න එහෙනම් පරිගණක ක්රීඩාවේ ඉතිහාසය ගැන මම හොයා ගත්තු විදියටම.කියවල බලන්න මීට කලින් මේ ගැන දැන ගෙන හිටියද කියලා....

Friday, August 26, 2011

ලොව ප්රථම පරිගණක ක්රීඩාව


අද මම අරගෙන ආවේ ලෝකයේ ප්රථම පරිගණක ක්රිඩාව ගැන තොරතුරු ටිකක්.ලෝකයේ ප්රථම පරිගණක ක්රීඩාව තමයි "Spacewar!" කියන පරිගණක ක්රීඩාව.ඒක ක්රම ලේඛනය කරලා තියෙන්නේ Steve Russell කියන පුද්ගලයා විසින් වන අතර නිකුත් කරලා තියෙන්නේ 1962 පෙබරවාරි මාසයේ. "Spacewar!" පරිගණක ක්රී ඩාව ප්රථමයෙන්ම ක්රියාත්මක කරල තියෙන්නේ DEC PDP-1 කියන පරිගණකයේයි.

Friday, August 12, 2011

USB (Universal Serial Bus)

අද මම කියන්න යන්නේ USB Port එක ගැන වැදගත් තොරතුරු ටිකක්.මම හිතන්නේ USB Port එ‍කෙන් වැඩක් නොගත්තු කෙනෙක් නැති තරම්.ඒත් මේ ගැන වැඩි යමක් නොදන්න මේ ගැන උනන්දු අයට මම අද කියන්න යන දේ ඉතාමත්ම වැදගත් වේවි කියලා මම හිතනවා.....

ඇත්තටම මොකක්ද මේ USB Port එක කියන්නේ..?



1996 ජනවාරි මාසයේ USB 1.0 සොකට්ටුව පරිගණක යන්ත්රෙ වල තොරතුරු හුවමාරු මාධ්ය යක් වශයෙන් USB ප්ර්මිති සාදන ආයතනය වන USB – IF (Universal Serial Bus – Implementers Forum) විසින් තාක්ෂණික ලෝකයට හදුන්වා දුනි. පරිගණක හා ඉලෙක්ට්රොණනික උපාංග නිශ්පාදන ක්ෂේත්ර යේ ප්රeමුඛයන් ගෙන් සමන්විත

Saturday, August 6, 2011

මොකක්ද මේ NVQ ………..?

ඇත්තටම මොකක්ද මේ NVQ කියන්නේ ?මම කාලෙකට පස්සෙ ඇවිත් ඉස්සෙල්ලම කියන්න යන්නේ මේ ගැන තමයි.හැබැයි ඉතින් මමත් මේ ගැන ටිකයි දන්නේ.ඉතින් මම හිතුවා මම දන්න ටික අපේ යාලුවන්ටත් කියන්න.මේකේ වැරදි තියෙනවනම් පෙන්වා දෙන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා 


NVQ කියන්නේ National Vocational Qualification නැත්නම් ජාතික වෘත්තීය නිපුනතාව යන්නයි. ශ්රී ලංකා වෘත්තීය පුහුනු අධිකාරිය මගින් නිකුත් තරනු ලබන මෙම සහතිකය අදියර 7ක් යටතේ නිකුත් කරනු ලබනවා.ඒ අදියර NVQ Level 1 ඉදලා

නැවතත් බ්ලොග් අවකාශයට......................

ඔන්න මම ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න කියලා හිතුවා.මම ගිය සැරෙත් ඉතින් සිරාවටමනේ පටන් ගත්තේ ;-)

ඉතින් මම සිරාවටම කියලා ඔන්න බ්ලොග් එකක් ලිව්වෙ නැතැයි(ලිව්වයි කිව්වට ඒක තනිකරම කොපියක් තමයි)ඉතින් ඕකට මල පැනපු ජයන්ත කියල සොයුරෙක් මට හොද කියලා ;-( Comment එකක් එහෙම දාලත් තිබුනා මෙන් මෙහෙම “මෙ සගරාවෙන් මිට වඩා යමක් බලන්නමි වදිහට අපි බලාපොරොත්තු වෙනවා කොහෙන්වත් ඈහිදගත්තුවා නොව තම නිර්මාණශිලිත්වයෙන් වගේම පාඨකයන් බලාපොරොත්තුවන දෙවල් පිළිබදව උනන්දුවක් දක්වා එවා ලබා දීමට උත්සහ කරන හැටියට නිහතමානිව ඉල්ලා සිටිනවා වැඩෙ ටිකක් හොදයි කරගෙන යන්න” හොද කියලයි කිව්වට ඇත්ත වශයෙන්ම ඔහු මාව දිරි ගැනිවීමක් තමයි ඉතින් කොරලා තියෙන්නේ.ඇත්තම කියනව නම් ඔහු තමයි මගේ පළමු පාඨකයා ;-)

ඔන්න ඔය ජරමර අස්සේ මගේ ජංජාලෙත් අල වුනානේ ;-